මො/හෙලගම කනිෂ්ඨ විද්‍යාලයේ නිර්මාතෘ වශයෙන් පස්සර ප්‍රදේශයේ මලියදේව සේනානායක මහතා හඳුනාගත හැකිය. එතුමා පාසලේ විදුහල්පතිතුමා වශයෙන් සහ ගුරුවරයකු වශයෙන් සේවය කර ඇත. එමෙන්ම වෙනත් කිසිදු තොරතුරක් දැනට සොයාගත නොහැකි වී තිබේ.