මො/හෙලගම කණිෂ්ඨ විද්‍යාලය

තෛපොංගල් දින සැමරුම

whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg
whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg

 

හෙළ රජදරුවන් නිජබිම කරගත්
සුන්දර වූ කෙත්වතු අතරේ
රට දැය හොබවන සිප්සත පතුරන
හෙළගම අප විදුහල් මෑණි

දස්කම් විස්කම් රටටම පෙන්වා
කිත්ගොස මුළු දැයටම පතුරා 
සුරු විරු හෙළ වීරු ගිය මඟ යමු අපි 
සැරදේ අප විදුහල් මෑණි 

දෙස බස නංවා ජාතිය හොබවා 
යහමග පෙන්වා දිරිගන්වා 
දෑ අභිමානෙන් සිසු කැල පුබුදා 
සැරදේ අප විදුහල් මෑණි....///

 

පද රචනය හා සංගීතය =  නිරන්තී පලියකෝන් මිය
 
                         ගායනය =   දිස්නා වාසනා මිය
                                              අනූෂා ශිරෝමනී මිය
                                              මධුමාලා මිය