| පාසල ආරම්භ වූ දිනය | 1923 වර්ෂයේදී |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1950 වර්ෂයේදී |
| කනිෂ්ඨ පාසලක් වූ දිනය | 1950 වර්ෂයේදී |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 19073 |
| සංගණන අංකය | 22166 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්. 1.5 |
| පාසල පිහිටි පළාත | ඌව5 |
| දිස්ත්‍රික්කය | මොනරාගල |
| කලාපය | වැල්ලවාය |
| කොට්ඨාසය | බුත්තල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බුත්තල |
| ග්‍රාම සේවක වසම | ඔක්කම්පිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 174 |
| 2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | නිල්, කහ |





