ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය නගරයට ආසන්නව පිහිටි හෙලගම නම් සුන්දර සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල කුඹුක්කන් නදී කොමලියගෙ පහස ලබමින් දේශයේ ජීවනාලිය වන්නට පාරමි පුරනා නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කිරිමට ප්‍රයත්න දරනා කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ 1 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල වේ.
"දැයට අභිමනවත් ප්‍රබුද්ධ දරුවන් ජනිත කිරිම"
"කුඹුක්කන් නදී කොමළියගෙ පහස ලබමින් දේශයේ ජීවනාලිය වන්නට පාරමි පුරණා දරුවන්ගේ අධය්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කර සාක්ෂරතා ඥාාන පෝෂණය කරමින් රටට අවැසි දරුවන් බිහි කිරීම අපගේ මෙහෙවරයි."