මො/හෙලගම කණිෂ්ඨ විද්‍යාලය

තෛපොංගල් දින සැමරුම

whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg
whatsapp-image-2024-11-07-at-9.56.33-am.jpeg
මො/හෙලගම කනිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අවස්ථා [ලෝක ළමා දෙන වැඩසටහන]

මො/හෙලගම කනිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අවස්ථා [ලෝක ළමා දෙන වැඩසටහන]

ලෝක ළමා දින වැඩසටහන

ඕස්ට්‍රෙිලියාවේ වෙසෙන කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් දූ පුතුන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක කර දූ පුතුන්ගේ අනාගත සිහිනය සාර්ථක කර ගැනීමේ අරමුණි 2012 වසරේදී ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියානු රජයේ අනුමත සංගමයක් මගින් ක්‍රියාත්මක කරන අධ්‍යාපනය සඳහා උපකාරී වන ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස පළමු දින අප විද්‍යාලයේ උත්සවාකාරයෙන් පවත්වන ලදී. 

මෙහිදි පාසලේ සියලු දරුවන්ට අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පාසල් උපකරණ හා සපත්තු බෙදා දෙන ලදී. මෙහිදි  උදෑසනකෙටි ආහාර වේලක්ද ලබා දීමට කටයුතු කරන ලදී.