කොටි පරීක්ෂණ හා සංරක්ෂණ වැඩසටහන
ශ්‍රී ලංකා වන සත්ව හා සොබා ආරක්ෂක සංගමය, ඌව සභා නැගෙනහිර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ජනිත් ප්‍රනාන්දු[LOLC], මොනරාගල ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රියන්ත කුමාර[LOLC], මොණරාගල ශාඛා අංක දෙක සමන්ත බණ්ඩාර[LOLC], වනජීවී දෙපාර්තමේන්තුව මොණරාගල වනසත්ව සංගමයේ ප්‍රසාද් චතුරංග, වනසත්ව දෙපාර්තමේන්තුවේ වැල්ලවාය වන ව්‍යාපෘති නිලධාරී, ඔක්කම්පිටිය ග්‍රාම නිලධාරීතුමන්, ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ [WNPS] බහු කලාපීය කොටි පරීක්ෂණ හා සංරක්ෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ගිහානී හෙට්ටිආරච්චි මෙනවිය, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ [WNPS] පානම මධ්‍යස්ථාන සම්බන්ධීකාරක පසිඳු ප්‍රැන්සිස්කු යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණි. මේ සඳහා පාසලේ සිසු සිසුවියන් සම්බන්ධ වූ අතර වැඩසටහන හොඳින් සිදු වුණි.
එමෙන්ම මෙහි අරමුණ වූයේ කොටි පිළිබඳ පරීක්ෂණ කිරීම හා සංරක්ෂණය කිරීම පිළිබඳය. මෙම කටයුත්ත තවත් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී සුමන ජෝති කනිෂ්ඨ විද්‍යාලයත්, විජයබාහු ද්විතීක පාසලත්, ජනා සංඛ කනිෂ්ඨ විද්‍යාලයත් යන පාසල් ත්‍රිත්වයේ සහභාගිත්වයෙන් කොටි පරීක්ෂණ හා සංරක්ෂණය වැඩසටහනසිරස මාධ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන ලදී.





